. හම්බන්තොට දිස්ත්‍රික්කට අඩුවක්ව පැවති ගෘහස්ත පුහුණු ක්‍රීඩා ගාරයක් ක්‍රික් මාස්ටර් ඇකඩමි නමින් මිද්දෙනිය ප්‍රදේශයේදී පසුගිය දා විවෘත කරනු ලැබීය
ව්‍යාපාරික තුෂාර මහත්මා විසින් මෙය ඉදි කර ඇති අතර මෙහි විශේෂත්වය වනුයේ හම්බන්තොට දිස්ත්‍රිකයට ඇති එකම ගෘහස්ත පුහුණු කි්රීඩාගාරයයි මෙයින් ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රිඩාවට යොමු වී ඇති පාසල් සිසුන්ට විශාල සේවාවක් සිදු වේ
මෙම අවස්ථාවට ප්‍රදාන ආරාධිත ලෙස ප්‍රවීන වේගපන්දු පුහුණුකරු සහ උපදේශක අනූෂ සමරනායක මහතා සහ ප්‍රදේශයේ පාසල් විදුහල්පතිවරුන් ක්‍රීඩා පුහුණු කරුවන් ඇතුලූ පිරිසක් සහභාගි විය
ක්‍රිඩා පුහුණුකරු නේලක මහතාගේ සංකල්පයකට අනුව මෙය ඉදිකරඇති අතර මෙමගින් හාර්ඩ් බෝල් පහසුකම්වලින් අඩු හම්බන්තොට දිස්ත්‍රික්කයයේ පාසල් සිසුන්ට විශාල සේවාවක් සැලසේ

