අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ටින් මාළු, මුං ඇට, හාල්මැස්සන්, කොත්තමල්ලි ඇතුළු භාණ්ඩ කිහිපයක් ඒ අතරට අයත් බවයි සඳහන් වන්නේ.

නිකුත් අදාළ භාණ්ඩ ලැයිස්තුව සහිත ලිපිය පහතින්.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version