Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට

July 6, 2026

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

July 6, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට
  • හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි
  • මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල
  • වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි
  • මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි
  • 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
  • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවයි
  • බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 6
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
News 2 Views

11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට

Buzzer EditorialBy Buzzer EditorialJuly 6, 2026Updated:July 6, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය අද (06) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද සිට එළැඹෙන 10 වැනි දින දක්වා මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙරට රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතර වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානක් ගන්නා අතර සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ද අනතුරු මගින් ඇතිවන බලපෑම අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමටද නියමිතව ඇත.

ඒ අනුව අද දින මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, හෙට දින 07 සේවා ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 08 නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 09 දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 10 පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් නම් කර තිබේ.

මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අවදානම් ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් සහ අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ආයතන, අධ්‍යාපන අංශය, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

featured medical News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවයි
Next Article මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි
Buzzer Editorial

Related Posts

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට

July 6, 2026

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

July 6, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට

July 6, 2026

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

July 6, 2026

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

July 6, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 6, 20261 Views

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 6, 202601 Views

————- 12.39 ————- Update මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ යළි ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් මියගිය…

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

July 6, 2026

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

July 6, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට
  • හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි
  • මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල
  • වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි
  • මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි
  • 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
  • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවයි
  • බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.