Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

July 6, 2026

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

July 6, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි
  • මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල
  • වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි
  • මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි
  • 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
  • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවයි
  • බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට
  • බස් ගාස්තු සංශෝධනය අද සිට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 6
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බස් ගාස්තු සංශෝධනය අද සිට
News 2 Views

බස් ගාස්තු සංශෝධනය අද සිට

Buzzer EditorialBy Buzzer EditorialJuly 6, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද (06) සිට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වේ.

මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 12 සිට සියයට 20 දක්වා ප්‍රතිශතාත්මකව බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.

ඒ අනුව මෙතෙක් රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් වන අතර ඊට සමගාමීව සුඛෝපභෝගී බස් රථ ගාස්තුව සහ අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තුව ද ඉහළ දමා ඇත.

ක්‍රියාත්මක වන නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් රථ සේවකයින් දැනුවත් කර, ප්‍රවේශපත්‍ර යන්ත්‍ර යාවත්කාලීන කර ගැනීමට ද උපදෙස් ලබාදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අද සිට දිවයින පුරා පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුකිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළේය.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර යාවත්කාලීන කිරීමට තවත් දින 2ක් ගත වනු ඇති බවය. 

featured Financial News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමීගමුව බන්ධනාගාරයේ ගැටුම විමර්ශනයට කමිටුවක්
Next Article බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට
Buzzer Editorial

Related Posts

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

July 6, 2026

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

July 6, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

July 6, 2026

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි

July 6, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Politics
Politics July 6, 20260 Views

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

By Buzzer EditorialJuly 6, 202600 Views

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර…

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

July 6, 2026

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

July 6, 2026

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි

July 6, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි
  • මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල
  • වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි
  • මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි
  • 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
  • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවයි
  • බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට
  • බස් ගාස්තු සංශෝධනය අද සිට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.