Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැසේ

July 2, 2026

අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ

July 2, 2026

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්

July 2, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැසේ
  • අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
  • ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්
  • ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්
  • SDIG වරුණ ජයසුන්දර CIDයට
  • ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35 දක්වා ඉහළට
  • තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි
  • විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 2
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්
News 2 Views

ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 2, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය භාරයට ගෙන තිබෙන සිය පරිගණක, ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපාංග මුදාහරිණ ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ලෙස ඉල්ලා ඩබ්ලිව්. ඩී. එන්. එච්. පෙරේරා නැමැත්තකු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් හෙට (03) කරුණු දක්වන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

අදාළ පුද්ගලයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. 

මෝසම කැඳවූ අවස්ථාවේදී නීතීඥ සංජය මාරඹේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව සිය සේවා දායකයාගේ නිවස පරීක්ෂාවට ලක්කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මෙම පුද්ගලයාට සහ ඔහුගේ පුත්‍රයාට අයත් laptop සහ ඇපල් වර්ගයේ දුරකථන සිය භාරයට ගෙන තිබෙන බව පැවසීය. 

එම නිසා අදාළ පුද්ගලයාට බැංකු කටයුතු ඇතුළු එදිනෙදා ක්‍රියාකාරකම් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය. 

විමර්ශනවලට අවශ්‍ය කරන සියලු තොරතුරු ලබාදීමට සිය සේවා දායකයාට ගැටලුවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අදාළ උපකරණ මුදා හරින ලෙස නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කරන බවත් සඳහන් කළේය. 

ඒ අනුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය. 

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleSDIG වරුණ ජයසුන්දර CIDයට
Next Article ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්
Buzzer Editorial

Related Posts

ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැසේ

July 2, 2026

අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ

July 2, 2026

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්

July 2, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැසේ

July 2, 2026

අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ

July 2, 2026

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්

July 2, 2026

ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්

July 2, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 2, 20260 Views

ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැසේ

By Buzzer EditorialJuly 2, 202600 Views

ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සති දෙකක කාලයකට තාවකාලිකව වසා…

අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ

July 2, 2026

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්

July 2, 2026

ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්

July 2, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැසේ
  • අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
  • ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්
  • ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්
  • SDIG වරුණ ජයසුන්දර CIDයට
  • ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35 දක්වා ඉහළට
  • තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි
  • විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.