Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35 දක්වා ඉහළට

July 2, 2026

තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

July 2, 2026

විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි

July 2, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35 දක්වා ඉහළට
  • තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි
  • විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි
  • බාලවයස්කාර සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙන්ඳන්ට වැඩ වරදී
  • ඉදිරි මාස 6 සඳහාත් ජල ගාස්තු ඉහළ නොදැමීමට රජය සැරසෙයි
  • Game of Thrones කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසි කෙරේ
  • ශ්‍රී ලංකාව යළිත් ‘ඉහළ මධ්‍යම ආදායම්’ ලබන රටවල් අතරට -ලෝක බැංකුව
  • තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 2
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බාලවයස්කාර සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙන්ඳන්ට වැඩ වරදී
News 2 Views

බාලවයස්කාර සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙන්ඳන්ට වැඩ වරදී

Buzzer EditorialBy Buzzer EditorialJuly 2, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පාසල් සහ උපකාරක පන්ති යන බාලවයස්කාර සිසුන් ඉලක්ක කර ගනිමින් දුම්වැටි අලෙවි කළ කිලිනොච්චිය නගරයේ වෙළෙඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කිලිනොච්චිය පොලීසිය කටයුතු කර තිබේ.

කිලිනොච්චිය පොලිස් වසමේ, නගර සීමාව තුළ පිහිටි වෙළෙඳසැල් මඟින් මෙලෙස බාලවයස්කාර දරුවන්ට දුම්වැටි අලෙවි කරන බවට කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් පසුගිය 28 වෙනිදා සිදුකළ විශේෂ සෝදිසි කිරීම් හා විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් හඳුනාගෙන ඇත.

ලබාගත් තොරතුරු මත අදාළ වෙළෙඳසැල් හිමියන් 13 දෙනාට එරෙහිව 2026.07.01 දින කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසිය පියවර ගත්තේය.

අධිකරණය හමුවේ වරද පිළිගත් වෙළෙඳසැල් හිමියන් 11 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි අනෙක් වෙළෙඳසැල් හිමියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉදිරි මාස 6 සඳහාත් ජල ගාස්තු ඉහළ නොදැමීමට රජය සැරසෙයි
Next Article විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35 දක්වා ඉහළට

July 2, 2026

තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

July 2, 2026

විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි

July 2, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35 දක්වා ඉහළට

July 2, 2026

තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

July 2, 2026

විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි

July 2, 2026

බාලවයස්කාර සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙන්ඳන්ට වැඩ වරදී

July 2, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 2, 20260 Views

ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 2, 202600 Views

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන…

තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

July 2, 2026

විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි

July 2, 2026

බාලවයස්කාර සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙන්ඳන්ට වැඩ වරදී

July 2, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35 දක්වා ඉහළට
  • තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි
  • විවිධ අනතුරුවලින් දිනකට මෙරට ජීවිත 30ක් අහිමිවෙයි
  • බාලවයස්කාර සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙන්ඳන්ට වැඩ වරදී
  • ඉදිරි මාස 6 සඳහාත් ජල ගාස්තු ඉහළ නොදැමීමට රජය සැරසෙයි
  • Game of Thrones කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසි කෙරේ
  • ශ්‍රී ලංකාව යළිත් ‘ඉහළ මධ්‍යම ආදායම්’ ලබන රටවල් අතරට -ලෝක බැංකුව
  • තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.