Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
Financial 2 Views

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

Buzzer EditorialBy Buzzer EditorialJune 18, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට තවදුරටත් පහත වැටී තිබේ.

මෙම නව එකඟතාවයත් සමඟ ඉරාන යුද්ධය නිල වශයෙන් අවසන් වන අතර, ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ නැවත විවෘත කිරීමටත්, ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ අමෙරිකානු සම්බාධක ඉවත් කිරීමටත් නියමිතය.

මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ විශාලතම බලශක්ති සැපයුම් අර්බුදය විසඳීමට මෙමඟින් මඟ පෑදී ඇත.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල  1.12% කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 78.66 ක් ලෙස සටහන්ව තිබේ.

WTIබොරතෙල් බැරලයක මිල 1.28%  කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 75.81 ක් දක්වා අඩුව තිබේ.

ඉරාන නායකයන් “යහපත් ලෙස හැසිරෙන්නේ නැතිනම්” නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (17) කළ ප්‍රකාශය නිසා තෙල් මිල ක්ෂණිකව ඉහළ ගියද, අද දිනයේ එය නැවතත් පහත වැටීම ආරම්භ විය.

මේ අතර, දෙපාර්ශවය අතර ඇති කරගත් කරුණු 14 කින් යුත් එකඟතාවයත් සමඟ දින 60 ක සාකච්ඡා කාලසීමාවක් ආරම්භ වේ.

මෙහි පළමු පියවර ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු බදු අය කිරීමකින් තොරව තෙල් සහ ගෑස් ප්‍රවාහන නෞකාවලට ගමන් කිරීමට ඉරානය ඉඩ ලබා දෙනු ඇත.

ඉදිරි දින 30 ඇතුළත මෙම මුහුදු මාර්ගයේ ධාරිතාවය උපරිම මට්ටමට ගෙන ඒමට ගිවිසුමෙන් නියමිතය.

කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ වැනි වඩාත් සංකීර්ණ ගැටලු පසුවට කල් තබා ඇති අතර, ඉරානයේ නැවත නැඟිටීම වෙනුවෙන් ඩොලර් බිලියන 300 ක මූල්‍ය සැලැස්මක් සකස් කිරීමට ද අමෙරිකාව සහ එහි පාර්ශවකරුවන්ට සිදුවේ.

මෙම ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක වුවහොත්, මැදපෙරදිග තෙල් නැවත වෙළෙඳපොළට පැමිණීම නිසා 2027 වසරේදී අවශ්‍යතාවයට වඩා දිනකට තෙල් බැරල් මිලියන 5.05 ක් ඉතිරි වන “අධික සැපයුම්” තත්ත්වයක් නිර්මාණය විය හැකිය.

මීට අමතරව, අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු වෙමින් පවතී.

පොලී අනුපාත ඉහළ දැමුවහොත් ආර්ථික වර්ධනය මන්දගාමී වී, තෙල් සඳහා ඇති ඉල්ලුම තවත් අඩු විය හැකි බව සඳහන්වේ.

featured Financial pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
Next Article දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
Buzzer Editorial

Related Posts

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 18, 20261 Views

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

By Buzzer EditorialJune 18, 202601 Views

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.