Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජූලි 01 දා සිට සංශෝධනය වන වැට් බදු ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Financial 2 Views

ජූලි 01 දා සිට සංශෝධනය වන වැට් බදු ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Buzzer EditorialBy Buzzer EditorialMay 4, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

එකතු කළ අගය මත පැනවෙන බදු එළැඹෙන ජූලි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව පළවන වාර්තා සම්බන්ධව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනුයේ අදාළ ගැසට් නිවේදනය මගින් සිදුකර ඇත්තේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි බදු ප්‍රතිපත්තිය සරල කිරීම මගින් මෙතෙක් කල් අය කරන ලද එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ යන බදු වර්ග දෙක එකට එකතු කිරීමක් වන බවය.

ඒ අනුව මෙතෙක් කල් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය කරන ලද 18%ක් වූ එකතු කළ අගය මත බදු සහ 2.5%ක් වූ සමාජ ආරක්ෂණ බද්ද එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට එකතු කළ අගය මත බදු වෙනුවෙන් එකතු වන බවත් ඒ අනුව 20.5%ක බදු ප්‍රතිශතයක් අයවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් එම මාසයේ සිට සමාජ ආරක්ෂණ බදු අය කිරීමක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මින් පසු එකතු කළ අගය සහ සමාජ ආරක්ෂණ යනුවෙන් බදු වර්ග දෙකක් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා,

“විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන දෙයක් තමයි අපි ජූලි මාසේ 01 වැනිදා ඉඳන් වැට් බද්ද 20.5%ක් කරන්න යනවයි කියන එක. අපි ජාතික ජනබලවේගය හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඉදිරිපත් කරනවා බදු ක්‍රමය සරල කරන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා. අන්න එතනට ගත්ත එක පියවරක් විදිහට 

එතකොට මෙතැනදි සංශෝධනයක් ගේනවා බැංකු සහ මූල්‍ය ආයතන වෙනුවෙන් අයකරනු ලබන වැට් බද්ද 2026 ජූලි 01 වැනිදා ඉඳන් 20.5%ක් කරනවායි කියලා. නමුත් එතැනදි මෙහෙමයි වෙන්නේ එතැනදි පැහැදිලිවම මීට පෙර බැංකු සහ මූල්‍ය ආයතනයක් වුණාම එකතු කළ අගය මත බද්ද 18%කට අයත් වෙනවා ඊට අමතරව ඒ බැංකු සහ මූල්‍ය ආයතන 2.5%ක සමාජ ආරක්ෂණ බද්දට යටත් වෙනවා. එතකොට ඒ දෙකම එකතු කළාම 20.5%ක එකතුවක් එනවා. මීට කළින් බැංකුවක් සහ මූල්‍ය ආයතනයක් වුණාම තමන් සපයන සේවා වෙනුවෙන් එකපැත්තකින් වැට් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ ඊට අමතරව සමාජ ආරක්ෂක බද්ද වෙනුවෙන් වෙනමම වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. 

මෙතැනදි වෙන සංශෝධනය තමයි බැංකු සහ මූල්‍ය ආයතන සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කරනවා. තවදුරටත් ජූලි 01 වැනිදා ඉඳන් ඉදිරියට බැංකුවක් සහ මූල්‍ය ආයතන තමන් ලබන මූල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ බද්දක් ගෙවිය යුතු නෑ. අන්න ඒ 2.5%ක මුදල අර මූල්‍ය සේවා මත අයකරන වැට් බද්දට එකතු කරනවා… ඉතිං මෙන්න මේ කරපු සංශෝධනය වරදවා ඉදිරිපත් කරලා සමාජයේ ලොකු ප්‍රචාරයක් ගෙනියනවා මේ වැට් බද්ද 20.5%ක ප්‍රමාණයකට වැඩි කරනවා කියලා. විශේෂයෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලිනුත් දැඩි ඉල්ලීමක් ආවා මේ දෙක එක බද්දකට ගේන්න කියලා.”

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඑල්නිනෝ අවදානමෙන් අපේක්ෂිත වැසි ඉදිරියේදී නොලැබෙන බවට කාලගුණයෙන් අනාවැකියක්
Next Article වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි චීන ජාතිකයන් 37ක් පිටුවහල් කෙරේ
Buzzer Editorial

Related Posts

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Sports
Sports July 21, 20262 Views

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

By Buzzer EditorialJuly 21, 202602 Views

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාපිටියට සමුගන්නා බව ප්‍රකාශයට පත්කර…

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.