
විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට
April 28, 2026 10:50 am
https://www.facebook.com/plugins/like.php?app_id=&channel=https%3A%2F%2Fstaticxx.facebook.com%2Fx%2Fconnect%2Fxd_arbiter%2F%3Fversion%3D46%23cb%3Dff7c968e3a0b93a43%26domain%3Dsinhala.adaderana.lk%26is_canvas%3Dfalse%26origin%3Dhttps%253A%252F%252Fsinhala.adaderana.lk%252Ff6f11cc43cb841c80%26relation%3Dparent.parent&container_width=653&href=https%3A%2F%2Fwww.facebook.com%2Fsinhala.adaderana.lk&locale=en_US&sdk=joey&send=false&show_faces=true&width=450
දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (27) දිනට අදාළ වාර්තාවට අනුව සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසයි.
පුද්ගලයින් 27901ක් පරීක්ෂා කර ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 17ක් බව සඳහන් වෙයි.
මේ අතර, දින වරෙන්තුකරුවන් 227 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,



