Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය”ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ. එහි සජීව විකාශය පහළින්… featured Financial News pick picks Political