Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සිකුරාදා සිට ඩිජිටල් වෙයි
Financial 4 Views

රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සිකුරාදා සිට ඩිජිටල් වෙයි

Buzzer EditorialBy Buzzer EditorialMarch 31, 2026No Comments2 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කොළඹ වරායේ සිට බහාලුම් පරීක්ෂණ අංගන 3 සඳහා බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය එළැඹෙන සිකුරාදා (03) සිට මාර්ගගත ක්‍රමයට සිදුකරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ පර්ශවකරුවන් දැනුම්වත් කිරීමේ අද (31) පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙම ක්‍රමවේදය හරහා ඉදිරියේදී ඉතාම විනිවිද භාවයකින් සහ වගවීමකින් යුතුව බහලුම් නිදහස් කිරීම සිදුකරණ බවය.

“ලංකාවට ආනයනය කරන බහාලුම් පරික්ෂාවට ලක් කරන්නේ කොළඹ වරාය ඇතුලේ නෙමෙයි එළියේ තියෙන බහාලුම් අංගන තුනක් භාවිතා කරලා. මේ බහාලුම් අංගන 3ට කොළඹ වරායේ සිට බහාලුම් නිදහස් කිරීමේදී මෙතෙක් අපි අනුගමනය කළේ manual process එකක්. dealing agentලා ගේට්ටුවට යන්න ඕනේ. ඒ අයගේ pass එක පෙන්නන්න ඕනේ. ඒක register කරන්න ඕනේ. ඒ වගේ manually කරන ක්‍රමවේදයක් තිබුණේ. මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ගොඩක් චෝදනා තිබුණා.  විශේෂයෙන්ම මේ ක්‍රමය අසාර්ථකයි කියලා. යම් යම් අක්‍රමිකතා සිදුවෙනවා කියලා. බෝහෝ චෝදනා තිබුණා විවිධ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ චෝදනා කරලා තිබුණා අපි දැක්කා. යම්කිසි ඇත්තකුත් තිබුණා. ඒ නිසා ශ්‍රී ලංකා රේගුව තීරණය කලා මේ manual process එක digitalised කරන්න. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ Information and Communication Technology අංශය තොරතුරු තාක්ෂණ අංශය මගින් මේ ක්‍රමවේදය මාර්ගගත ක්‍රමයට කරන්න ක්‍රමයක් සූදානම් කරලා මේකට විශේෂ application ඒකක් develop කරලා ඒක තමා අපි අද සමාජගත කරන්නේ. මේ digital කරපු ක්‍රමාවේදය  මේ සතියේ සිකුරාදා සිට අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම විනිවිද භාවයකින් යුතුව වගවීමකින් යුතුව බහලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය වංචා සහ දූෂණ කිසිම දෙයක් නැතුව අපිට එන පැමිණිලි සියල්ලක්ම තේරුම් අරගෙන ක්‍රමයක් හදලා තියෙනවා. විනිවිදභාවයකින් යුතුව කිසිම අක්‍රමිකතාවයකින් තොරව වරායෙන් බහාලුම් පරීක්ෂණ අංගන සඳහා නිදහස් කිරීමේ ක්‍රියාවලිය මේ සතියේ සිකුරාදා සිට තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුවෙනවා…”

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවත්කම් හා බැරකම් ප්‍රකාශ නිකුත්කිරීම මින් ඉදිරියට Online ක්‍රමයට
Next Article රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.