Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 37කට තවදුරටත් රතු නිවේදන
News 6 Views

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 37කට තවදුරටත් රතු නිවේදන

Buzzer EditorialBy Buzzer EditorialDecember 11, 2025No Comments2 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පැවැති අධික වර්ෂාපතනයෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස්ථාන 494ක් මේ වනවිට පරීක්ෂාවට ලක්කර අවසන් කර ඇති බව එම සංවිධානය පවසයි.

තවත් ස්ථාන 2198ක් පරීක්ෂාවට ලක්කරන ලෙස ජනතාව ඉල්ලීම් කර ඇති බවද එම සංවිධානය පැවසීය.

මේ අතර අධික වැසි තත්ත්වය පහව ගියද දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 37කට තවදුරටත් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

පැවැති වර්ෂාපතනයත් සමග පස අධික ලෙස ජලයෙන් සන්තෘප්තවීමත් මේ වනවිට ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් හේතුවෙන් මෙලෙස නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ඊයේ උදෑසනද මීගහකිවුල ප්‍රදේශයේ නායයෑමක් සිදුවී තිබූ අතර නායයෑමේ ලක්ෂණ හඳුනා ගැනීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් රැසක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගත් බවත් එම සංවිධානය පැවසීය.

මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රැඳීසිටින ජනතාව තවදුරටත් එම ස්ථානවලම රැඳීසිටීම වඩාත් උචිත බව පැවසෙයි.

ඊට හේතුවී ඇත්තේ එළැඹෙන 19 වනදා දක්වා වර්ෂාපතනයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමය.

මේ අතර අදියර 2 යටතේ දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කට අවධානයෙන් සිටින ලෙස දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

තවද දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට ද අදියර 1ක යටතේ නායයෑම් නිවේදන නිකුත් කර ඇත.

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම
වලංගුභාවය: 2025.12.10 දින ප.ව. 4.00 සිට 2025.12.11 දින ප.ව. 4:00 දක්වා

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු) 

මහනුවර දිස්ත්‍රික්කය:

– උඩපලාත
– ⁠ගගවට කෝරළය
– උඩුදුම්බර
– ⁠දොළුව
– ⁠මිණිපෙ
– ⁠පාතහේවාහැට
– ⁠මැදදුම්බර
– ⁠දෙල්තොට
– ⁠අකුරණ
– ⁠ගග ඉහළ කෝරළය
– ⁠පාතදුම්බර
– ⁠යටිනුවර
– ⁠තුම්පනේ
– ⁠උඩුනුවර
– ⁠හාරිස්පත්තුව
– ⁠පූජාපිටිය
– ⁠පස්බාගෙ කෝරළය
– ⁠පන්විල
– ⁠හතරලියද්ද
– ⁠කුණ්ඩසාලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:

– මාවනැල්ල
– ⁠රඹුක්කන
– ⁠අරණායක
– ⁠බුලත්කොහුපිටිය
– ⁠යටියන්තොට

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– රිදීගම
– ⁠මල්ලවපිටිය
– ⁠මාවතගම

මාතලේ දිස්ත්‍රික්කය:

– නාඋල
– ⁠රත්තොට
– ⁠අඹන්ගග කෝරළය
– ⁠උකුවෙල
– ⁠විල්ගමුව
– ⁠යටවත්ත
– ⁠මාතලේ
– ⁠පල්ලෙපොල
– ⁠ලග්ගල පල්ලේගම

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්) 

බදුල්ල දිස්ත්‍රික්කය:

– බදුල්ල
– ⁠හපුතලේ
– ⁠හාලි ඇල
– ⁠කන්දකැටිය
– ⁠පස්සර
– ⁠මීගහකිවුල
– ⁠ඌව පරණගම
– ⁠වැලිමඩ
– ⁠ලුණුගල
– ⁠⁠ඇල්ල
– බණ්ඩාරවෙල
– ⁠සොරණාතොට
– ⁠හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:

– ⁠දෙහිඕවිට 
– ⁠දැරණියගල
– ⁠රුවන්වැල්ල 
– ⁠කෑගල්ල 
– ⁠ගලිගමුව 
– ⁠වරකාපොල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– ⁠පොල්ගහවෙල
– ⁠අලව්ව

නුවරඑළිය දිස්ත්‍රික්කය:

– ⁠නුවරඑළිය
– ⁠අඹගමුව කෝරලේ
– ⁠තලවකැලේ
– ⁠නෝර්වුඩ්
– ⁠කොත්මලේ බටහිර
– ⁠කොත්මලේ නැගෙනහිර 
– ⁠වලපනේ
– ⁠හගුරන්කෙත
– නිල්දණ්ඩාහින්න
– ⁠මතුරට

රත්නපුර දිස්ත්‍රික්කය:

– ⁠කහවත්ත
– ⁠ගොඩකවෙල
– ⁠කොලොන්න

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) 

ගම්පහ දිස්ත්‍රික්කය:

– ⁠අත්තනගල්ල
– ⁠දිවුලපිටිය
– ⁠මීරිගම

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– නාරම්මල

රත්නපුර දිස්ත්‍රික්කය:

– කිරිඇල්ල
– ⁠රත්නපුර
– ⁠ඇහැළියගොඩ
– ⁠කුරුවිට
– ⁠ඇලපාත
– ⁠අයගම
– ⁠බලංගොඩ
– ⁠කලවාන
– ⁠ඉඹුල්පෙ
– ⁠නිවිතිගල
– ⁠ඕපනායක
– ⁠පැල්මඩුල්ල
– ⁠කල්තොට

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබිත්තර මිල වැඩි නොවන බවට නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්
Next Article ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.