Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජපානය ශ්‍රී ලංකා රාජ්‍ය අංශය සඳහා මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ලබා දෙයි
Financial 14 Views

ජපානය ශ්‍රී ලංකා රාජ්‍ය අංශය සඳහා මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ලබා දෙයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 24, 2025No Comments2 Mins Read14 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2010 සිට, ජපාන රජය පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනයට ක්‍රියාකාරීව සහාය වෙමින් සිටී. මෙම ශිෂ්‍යත්ව, මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර (JDS) වැඩසටහන හරහා ප්‍රදාන පදනමක් මත පිරිනමනු ලැබේ. මෙම වැඩසටහන සඳහා ජපන් රජය විසින් නිල සංවර්ධන ආධාර යටතේ අරමුදල් සපයනු ලබන අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා ක්‍රියාත්මක කරනු ලැබේ. 2010 සිට 2025 දක්වා කාලය තුළ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 240 ක් සහ ආචාර්ය උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 16 ක් ලබා දී ඇත.


JDS වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන රාජ්‍ය නිලධාරීන්, ඔවුන්ගේ උසස් අධ්‍යයන තුළින් උකහා ගන්නා දැඩි ආත්ම විශ්වාසය මගින් ශක්තිමත් වී, රටේ සමාජ-ආර්ථික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි. තවද, මෙම නිලධාරීන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම, දෙරට අතර සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය වර්ධනය පෝෂණය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෙම සම්බන්ධතාවය රටේ වර්ධන මුලපිරීම් සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට ද ඒ හා සමානව වැදගත් වන අතර, විවිධ අංශයන්හි ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා විභවය වැඩි දියුණු කරයි.

2010 සිට 2025 දක්වා කාර්යය රාමු හතරක් යටතේ JDS වැඩසටහන ක්‍රියාත්මක කිරීම සාර්ථකව නිම කර ඇති අතර, දැනට 2022 සිට 2025 දක්වා සිව්වන කාර්යය රාමුව  ක්‍රියාත්මක වෙමින් පවතී. එක් එක් වර්ෂය සඳහා ජපාන රජය විසින් අරමුදල් වෙන්කරනු ලබන් අතර මෙම වසරේ වැඩසටහන සඳහා ජපාන රජය විසින් වෙන් කරන ලද මුළු ප්‍රදානය ජපන් යෙන් මිලියන 332 කි (ආසන්න වශයෙන් රු. මිලියන 687).

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජයන් දෙක අතර හුවමාරු පත්‍රයක් සහ ශ්‍රී ලංකා රජය සහ JICA අතර ප්‍රදාන ගිවිසුමක් අද, 2025 ජූලි 24 වන දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අතිගරු ජපන් තානාපති ISOMATA අකියෝ මහතා සහ JICA ආයතනය වෙනුවෙන් JICA හි ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා අදාළ ලියකියවිලි වලට අත්සන් තැබූහ.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතවත් ගුවන් අනතුරක්
Next Article ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වල දී අමතර අය කිරීම් සඳහා කිසිදු හැකියාවක් නැහැ
Buzzer Editorial

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20263 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202603 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.