Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

July 2, 2026

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

July 2, 2026

කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී

July 2, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්
  • නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්
  • කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී
  • සලේ උපවාසය අත්හරී
  • ඩෙංගු රෝගීන් 55,000 පනී – මරණ 32 දක්වා ඉහළට
  • සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
  • ADB ශ්‍රී ලංකාවට ඩො.මි. 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කරයි
  • මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේ විශේෂ කාදිනල් සභාවට එක්වෙයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 2
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අවුරුදු 60 ඉක්මවූ හෙද නිලධාරීන් විශ්‍රම ගැන්වීමට චක්‍රලේඛයක්
News 1 Views

අවුරුදු 60 ඉක්මවූ හෙද නිලධාරීන් විශ්‍රම ගැන්වීමට චක්‍රලේඛයක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 8, 2025No Comments2 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම හේතුවෙන් ඉදිරියේ දී ගැටලු රැසක් ඇතිවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ, විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම හේතුවෙන් පවතින හෙද හිඟය තවදුරටත් උග්‍රවනු ඇති බවය.

හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබීය.

ඒ අනුව අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවීමට පසුගිය මාර්තු මස 6 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එම නියෝගයට අනුව අවුරුදු 60 සම්පූර්ණ වු සියලු හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පසුගිය 4 වන දින චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පළකළේ මෙවන් අදහසකි.

“අද පවතින තත්ත්වය තුළ හෙදියන් තුන් දෙනෙකුගේ වැඩ එක් හෙදියකට කරන්න සිද්ධවෙලා තියෙනවා. මේ හේතුව නිසා හෙදියන්ගේ විශ්‍රාම යෑම අවුරුදු 63 දක්වා දික්කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළේ නෑ. දැන් මේ සියල්ල සැලකිල්ලට ගෙන නඩුව තියෙනවා ජුලි 17 වෙනිදා. ඊට කලින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා හැමෝටම අවුරුදු 60න් විශ්‍රාම යන්න කියලා. ඇත්තටම අපිට තේරෙන්නේ නෑ සෞඛ්‍ය බලධාරීන්ට මොකද වුණේ කියලා.”

කෙසේවෙතත් හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම ගැටලුවක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී මැදිවත්ත මහතා සඳහන් කළේය.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට
Next Article බලශක්ති අමාත්‍යංශයේ සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට ටෙන්ඩර් කැඳවයි
Buzzer Editorial

Related Posts

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

July 2, 2026

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

July 2, 2026

කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී

July 2, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

July 2, 2026

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

July 2, 2026

කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී

July 2, 2026

සලේ උපවාසය අත්හරී

July 1, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News July 2, 20260 Views

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

By Buzzer EditorialJuly 2, 202600 Views

වෙනිසියුලාවට බලපෑ ඉතා දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ.…

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

July 2, 2026

කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී

July 2, 2026

සලේ උපවාසය අත්හරී

July 1, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්
  • නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්
  • කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී
  • සලේ උපවාසය අත්හරී
  • ඩෙංගු රෝගීන් 55,000 පනී – මරණ 32 දක්වා ඉහළට
  • සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
  • ADB ශ්‍රී ලංකාවට ඩො.මි. 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කරයි
  • මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේ විශේෂ කාදිනල් සභාවට එක්වෙයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.