Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2025 IPL කිරුළ තමන් සතු කරගනී
Sports 45 Views

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2025 IPL කිරුළ තමන් සතු කරගනී

Buzzer EditorialBy Buzzer EditorialJune 4, 2025No Comments2 Mins Read45 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය.

මෙවර අවසාන මහා තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණේ මෙතෙක් ඉතිහාසයේ තමන් වෙත හිමි නොවූ IPL කුසලානයක පහස භුක්ති විඳීමේ ඒ්කායන අපේක්ෂාවෙනි.

එහිදී තියුණු තරයකින් පසු ඉතිහාස‌යේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල අද සමත් විය.

අවසාන මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගත් පංජාබ් කිංග්ස් නායක ශ්‍රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කෙසේවෙතත් පංජාබ් නායකයාගේ තීරණයට සටන්කාමී ඉනිමකින් පිළිතුරු ලබා දීමට රෝයල් චැලෙනජර්ස් බැංගලූරු පිල මෙහිදී සමත් වූයේ සිය පන්දු වාර 20 තුළ කඩුළු 9කට ලකුණු 190 ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට සමත්වීමත් සමගිනි.

එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලේ ඉහළම ලකුණු ලාභියා වූ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලැබීමට සමත්විය. කෙසේවෙතත් T20 තරග රටාව සැලකීමේ දී මෙය තරමක මන්දගාමී ඉනිමක් ලෙසින් හැඳින්විය හැකි අතර ඊට කිසිදු හයේ පහරක් ඇතුළත් නොවීමද විශේෂත්වයකි. කෙසේ නමුදු රෝයල් චැලෙන්ජර්ස් ඉනිමේ අවසාන භාගයේ දී ජිටේෂ් ශර්මා 24 (10) හා රොමාරියෝ ෂෙපර්ඩ් 17 (9) දියත් කළ ප්‍රවේගකාරී පිතිහරඹය, රෝයල් චැලෙන්ජර්ස් පිලට ලකුණු 190ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට ඉහළ දායකත්වයක් ලබාදුනි.   

පන්දු යැවීමේ දී පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ආර්දීප් සිං හා කයින් ජෙමිසන් කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් පිලට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුළු 7ක් දැවී ලකුණු 184 ක් පමණි.

පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ශෂන්ක් සිං පන්දු 30කදී හයේ පහර හයක් ද සමඟින් ලකුණු 61 ලබා ගැනීමට සමත් වුවද එය රෝයල් චැලෙන්ජර්ස් පිලේ ලකුණු 190 ක ඉලක්කය අභිබවා යාමට තරම් ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව අවසාන මහා තරගය ලකුණු 06 කින් ජයගෙන 2025 IPL ශූරතාවය තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල අද සමත් විය.

Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleA330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට
Next Article පහේ ශිෂ්‍යත්වය අහෝසි ද ? රජයේ ස්ථාවරය
Buzzer Editorial

Related Posts

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට

July 16, 2026

වසර 16කට පසු ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

July 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.