Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද සඳහන් ය. featured News pick picks