Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබේ. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ විය. featured News pick picks