මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, ඔවුන් සමග යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි.

ධීවරයින් පිරිස හා යාත්‍රාව ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කළේ ය. 

Share.
Leave A Reply

Exit mobile version