2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, ඊයේ (13) දිනයේදී තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ය.
එම සියලුම අපේක්ෂකයින්ගේ විස්තර ඇතුළත් කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

