හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබන ඔක්තෝබර් මස 14 වෙනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අද(16) කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ, හිටපු ජනාධිපතිවරයාව වග උත්තරකරු කරමින් ගොනුකළ පෙත්සමක් අද (16) සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version