ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නව සන්ධානයේ නම ලබන 21 වනදා එළිදැක්වන බව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පවසනවා.

එම පක්ෂ 10 නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්දයෙන් මෙම සාකච්ඡාවේදී අවදානය යොමු කළ බවයි වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version