නීති විරෝධීලෙස එක්රැස් කර තිබූ ඩීසල් ලීටර් 19000ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ඩීසල් තොගය හම්බන්තොට ධීවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම ඩීසල් අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ එවා බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version