අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේන විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version