සංශෝධනය වූ නව බස් ගාස්තු අද (31) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති අතර අනෙකුත් බස් ගාස්තු 12.9% කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version