පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම පුහුණුවීම් කටයුතු සඳහා පන්දුයැවීමේ උපදේශකයෙක් ලෙස ලසිත් මාලිංගද එක්ව සිටිනවා.

Share.
Leave A Reply

Exit mobile version