පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරඟය නැම්බියාවට එරෙහිව ලබන 16 වනදා පැවැත්වීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version