ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලු රටවල් එක්වීම වැදගත් බව ජපානය පවසනවා.

ඒ සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සම්බන්ධීකරණය කිරීම ජපානය සිදුකරන බවයි ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version