ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම මෙම වසර අවසානය වන විට අනුමත වනු ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඊයේ (23) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් ආයෝජකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවන් අතරතුරදී මේ පිළිබඳව සඳහන් කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version