ව්‍යාජ තොරතුරු පෙන්වා රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් නිමවා තම සන්තකයේ තබාගත් ශශී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

මීට අමතරව රුපියල් ලක්ෂයක මුදලක් ද ඇයට දඩ වශයෙන් පැනවීය.

විදේශ ගමන් බලපත්‍ර දෙකක් වංචනික ලෙස ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ 2015 වසරේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.

Share.
Leave A Reply

Exit mobile version