සපුගස්කන්ද පිරිපහදුව මාර්තු 20 වැනිදායින් පසු ප්‍රථම වතාවට බොරතෙල් තොගයක් ගොඩබෑම සමඟින් යළි මෙහෙයුම් ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළා.

දින 6 කින් පිරිපහදුව ඉන්ධන තෙල් නිෂ්පාදනය ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.

දැනට රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳ තොරතුරු ද අමාත්‍යවරයා විසින් අනාවරණ කළා.

  • ඩීසල් මෙට්‍රික් ටොන් 23022 ක්
  • සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 2588 ක්
  • 92 පැට්‍රෝල් මෙට්‍රික් ටොන් 39968 ක්
  • 95 පැට්‍රෝල් මෙට්‍රික් ටොන් 7112 ක්
  • ජෙට් A1 මෙට්‍රික් ටොන් 3578 ක්
Share.
Leave A Reply

Exit mobile version