වී මිලදී ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද යළිත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් මුදල් ඉල්ලා සිටියද එය ලබාදීමක් සිදු නොකරන බවයි.

ගොවීන් චෝදනා කරන්නේ පෞද්ගලික සහල් මෝල් හිමියන් වී අඩු මුදලකට ගොවීන්ගෙන් මිලදී ගන්නා බවයි.

Share.
Leave A Reply

Exit mobile version