පෙරේදා (10) කොවිඩ් ආසාදිත මරණ 01 ක් වාර්තා වී ඇති අතර ඊයේ (11)කොවිඩ් ආසාදිතයින් 36 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,444 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16,726 ක් වනවා.

Share.
Leave A Reply

Exit mobile version