ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරකා විද්‍යාඥයෝ පවසා සිටිනවා.

විද්‍යාඥයන් පැහැදිලි කරන අන්දමට මෙම ලැබෙන සංඥාව එකම ස්වරූපයකින් නැවත නැවතත් නැවත නැවතත් ලැබේ. මෙය සිදුවන ආකාරය විද්‍යාඥයන්ගේ මවිතයට තුඩු දී තිබෙනවා. සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැත.

මේ අද්භූත ගුවන් විදුලි සංඥාව තාරකා විද්‍යාඥයන් හසුකර ගැනීමට ලැබී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ ඇති අති දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි. (රොයිටර්ස්)

Share.
Leave A Reply

Exit mobile version