ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

බැසිල් රාජපක්ෂගේ අස්වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version