අද (09) ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි මනාපයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඒ අනුව පනතට පක්ෂව 120 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර විරුද්ධව ඡන්ද 36 ක් හිමිවුනා. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.

Share.
Leave A Reply

Exit mobile version