ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් සහ පියානෝ වාදකවරියක් වන රොබර්ටා ෆ්ලැක් අභාවප්‍රාප්ත වී ඇත.


මියයන විට වයස අවුරුදු 88ක් වූ රොබර්ටා “Killing Me Softly With His” ගීතයෙන් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ගායිකාවක මෙන්ම දක්ෂ රංගන ශිල්පිණියක වූ ඇය, චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.

Share.
Leave A Reply

Exit mobile version