ලබන 08 වැනි දා සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට එහි බලධාරීන් තීරණය කර තිබෙනවා.

රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඒ අනුව රුපියල් 1500/- දක්වා ඉහළ දැමීමට නියමිතයි.

මේ සම්බන්ධ වන මාධ්‍ය නිවේදනය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version