2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සමත්වී තිබෙනවා.

කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර තරගයෙන් ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ ඒ අනුව ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

Share.
Leave A Reply

Exit mobile version