ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතු කොටගෙන, වියදම් පාලනය කිරීම සඳහා ඉදිරියේ දී අමාත්‍යවරුන් විදෙස් ගමන් සීමා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (23) ප්‍රකාශ කළා.
Trending
- ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
- තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
- අතිවිශේෂ ගැසට් නිවේදනයක්
- මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
- ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
- තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
- අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
- පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Friday, June 19
