Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පෙරේදා (21) කොවිඩ් මරණ 01 ක් වාර්තාවී ඇති අතර ඊයේ (22) කොවිඩ් ආසාදිතයින් 13 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,668 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,752 ක් වනවා. featured medical News pick picks