පවතින අයහපත් කාලගුණයත් සමඟ මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබෙනවා.

එහි කාර්මික අංශය, ඩීසල් පොම්පාගාරය, අද (25) ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය එංජින් 4 ක් ද ජලයෙන් යටවී ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට එහි ජලය බැසගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version