නීතියට අනුව “පොලිස් ඇඳිරි නීතිය” කියා කිසිවක් නැත. මෙය රජයට එරෙහිව විරෝධතා දැක්වීමට හෙට රැස්වන ජනතාව අධෛර්යමත් කිරීමට කල නීති විරෝධී නිවේදනයකි. එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

මෙය සම්පූර්ණයෙන්ම රජය විසින් ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන් විසින් හෙට සැලසුම් කර ඇති විරෝධතාවයේ නියැලීම සාමාන්‍ය ජනතාව අධෛර්යමත් කිරීමට ගත් ක්‍රියාවකි.

පැහැදිලි කිරීම මෙතැනින් නරඹන්න.

https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=1419276698585897&t=13

Share.
Leave A Reply

Exit mobile version