Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම්කර තිබෙනවා. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අදාළ නම් ලැයිස්තුව පහතින්, featured News pick picks Political