ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් හා විපක්ෂව ඡන්ද 7 ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

සාමාජික රටවල් 20ක් අදාළ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version