ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට පෙරාතුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කර තිබූ අතර කෙසේ නමුත් ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමඟ එම අමාත්‍යංශ දෙක වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශය ලෙස වෙනම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version