ඇතිවී පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (27) රැස්වූ කැබිටනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version