මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර ඊයේ (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කරනු ලැබුවා.

මෙහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම ජනරජ පෙරහර 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව සංවිධානය කර තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version