පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර අධිකරණයට භාරවී තිබෙනවා.

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ප්‍රහාර සඳහා අනුබල දුන් සැකකරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ ඔහු භාර වුයේ අද සුලු මොහොතකට කලින් ඔහුට ලබාදුන් අධිකරණ නියෝගයෙන් පසුවයි.

Share.
Leave A Reply

Exit mobile version