ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් අතර හමුවක් අද (07) සිදුවී තිබෙනවා.

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි පැවැත්වෙන COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරදී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version