ඊජිප්තුවේ, කයිරෝ නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් හමුවී තිබෙනවා.

ඒ අනුව ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් පිළිබඳව එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාව දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version